Windows Login Screen එක වෙනස් කරමුද?
සාමාන්‍ය විදිහට Logon තිරයේ අපිට Welcome ලෙස පනිවිඩයක් දිස් වෙන අතර අපි බලමු එක කොහොමද වෙන්ස් කරගන්නේ කියල
.
මේසදහා අපි මුලින්ම පහත විදානය අනුගමනය කරන්න.
නැවත SOFTWARE තෝරන්න
ඉන්පසු Microsoft තෝරාගන්න
Windows NT තුලට පිවිසෙන්න
(HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion\Winlogon)
Winlogon වෙත ගොස් දකුණු පස තිබෙන UIHost Dobble Click ඒසදහා ඔබ කැමති නමක් ලබාදෙන්න මම sinhala.exe ලෙස යොදාගන්නවා මෙහි නමට කෙලවර extension ලෙස .exe තිබීම අනිවාර්යවේ. ඉන්පසු OK කරන්න.Close (ඔබ යොදාගත් නම Copy කරගෙන තබාගන්න )
- මේසදහා අපිට software එකක් අවශ්ෂය වන අතර එය පහලින් download කරගන්න.

මේසදහා අපි මුලින්ම පහත විදානය අනුගමනය කරන්න.
- Start ---> Run ---> Regedit ලෙස type කර enter කරන්න.
නැවත SOFTWARE තෝරන්න
ඉන්පසු Microsoft තෝරාගන්න
Windows NT තුලට පිවිසෙන්න
(HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion\Winlogon)
Winlogon වෙත ගොස් දකුණු පස තිබෙන UIHost Dobble Click ඒසදහා ඔබ කැමති නමක් ලබාදෙන්න මම sinhala.exe ලෙස යොදාගන්නවා මෙහි නමට කෙලවර extension ලෙස .exe තිබීම අනිවාර්යවේ. ඉන්පසු OK කරන්න.Close (ඔබ යොදාගත් නම Copy කරගෙන තබාගන්න )
2. දැන් පහලින් Download කරගත් Softwere එක Install කර Open කරගන්න.
ඉන්පසු
File --->Open --->C Drive එකේ තිබෙන Windows / system32වෙත පිවිසෙන්න එහි Search Bar එක තුල logonui.exe ලෙස Type කර එය Open කරගන්න.
එහි String Table 1 යටතේ එති 1033 Click කරන්න.
File --->Open --->C Drive එකේ තිබෙන Windows / system32වෙත පිවිසෙන්න එහි Search Bar එක තුල logonui.exe ලෙස Type කර එය Open කරගන්න.
එහි String Table 1 යටතේ එති 1033 Click කරන්න.
3. එහි 7 වන පේලිය යටතේ තිබෙන Welcome වචනය කැමතිලෙස වෙනස් කරන්න.
4. මම wdhqfndajka (ආයුබෝවන් ) ලෙස Type කරනවා මම මේ සදහා යොදාගත් ෆෝනට් එක FS-Chami. හින්ද 1,2,3 Line වල Font name FS-Chami. ලෙස වෙනස් කරනවා.
5. ඉන්පසු Compile Script Click කරන්න
6. දෙන File --->Save As --->system 32 වල අපි මුලින් දුන්න නමට save කරන්න (sinhala.exe) Save කලට පස්සේ Restart කරලා බලන්න කොහොමද කියල.
Click Billow Image To Download
අලුත්ම Update දැනගන්න එකතුවන්න අප සමග
Click Billow Image To Join Facebook.
3 comments:
maxxa machan math den sinhalen!!!!!!!!
math meka kala bn sinhalen wede nam hari etha log off weddith sinhalen wena monadane wetenne log on eka hari eth off eka eka hadaganna baida??
Anonymous ---> ඔයා සිංහල පාවිච්චි කරලා හැදුවේ login screen විතරක් නිසයි ඔහොම වෙන්නේ ඒ නිසයි logoff එකත් සිංහල font වලින් load වෙනවා තම logoff වෙනස් කරනහෙටි නැ
Post a Comment