Visit bellow

Uniblue MaxDisk 2013 With Action

Optimize Windows for better performance.

Dongle installing on Linux

Mobile partner installing.

KMP Player Skins

Installing skings on KMP.

Saturday, December 24, 2011

Advance System Care 5 With key



ඔබගේ පරිගණකය Speed  කරගන්න එර මකාගන්න තව ගොඩක් ජාති තියනවා මෙ කේ Download කරගෙන බලන්න

Wednesday, December 21, 2011

Windows Xp Crack

Windows Xp cack කරලා  use කරන හැටි

වැඩිය නෑ  download කරලා install කරන්න විතරයි තියෙන්නේ....

‍‍දෙකක් තියනවා කැමති එකක් දාගන්න.


Click Here  to download

Tuesday, December 6, 2011

7n අහු උනාද ???

මාලා john.............
දෙන් මොකෝ කරන්නේ ????අයේ format පාරක් දානවද  ??
එච්චර වැඩකරන්නේ මොකටද මෙන්න බහන්ඩේ  download කරලා  2click පාරක් දාන්න විතරයි තියෙන්නේ
click HERE to download

Zip,7z,Rar වගේ ඒවායින් ගැලවෙමු

ගැලවෙමු කිව්වට ගැලවෙන්න බැ නේ........
මෙන්න විසදුම Peazip  .මේකෙන් පුළුවන් ඕනෙම file එකක් open කරන්න .

 7z
*PAQ
 ARC/WRC
 BZ@
 GZ
 *PAQ
 QUAD/BAL
 TAR
 ZIP
 ACE
 ISO.UDF
 LHA
 LZH
 RAR
 CPIO.Z
 Mac(DMG/HFS)
 LinSX
 Mac
ඔය තියෙන්නේ ඔය ඕනෙම file එකක් open කරන්න පුළුවන්
මෙන්න link එක

Friday, December 2, 2011

Avast for 2025

Avast intrenet security 2025 වෙනකම් බය නෙතුව internet යන්න


මුල සිට අගටම කියවන්න

හරි මේක හෙමොටම වැදගත් එකක් නේ ....මොනා කරන්නත් virus වලින් අපි බේරිලා ඉන්න ඒපැයි නේද ??
මේක 70%ක් ම මට sure මේකෙන් pc එක slow වෙන්නෙත් නැ හොද ආරක්ශාවක් තියනවා මමත් මේක තමයි use කරන්නේ

හරි මන් වැඩේ මුල එදලම පිලිවලට කියන්නම්කො මුලින්ම මේ ලින්ක්ට ගිහින් Avast  download කරගන්න
Click Here
හරිනේ දැන් මන් කියන විදිහට පොඩි step ටික කරන්න වැඩේ ගොඩ

setup ඩබල් click කරන්න
participate කියන තැන තියන tick එක අඉන් කරන්න
tiral විදිහට install කරන්න දැන් තමා හොදම හරිය. ඉස්සල්ලා නැවත්තපුතැන ඉදලා






Reastart කරන්න කියල msg අවා නේ හරි එක ඔහොම්මම තියන්න
දැන් Avast එක open කරන්න
එකේ උඩ තියනවා settings කියලා seclet කරන්න
දැන් trobleshooting වලට යන්න
enable self defence කියන තැන තියන tick එක අයින් කරන්න
ok කරන්න
දැන් අර අපු restart mgs එකෙන් reastart කරන්න
pc එක boot වෙද්දීම F8 ඔබන්න
safe mode යන්න administator වල දැන් මේ පහල තියන file එක download කර c/progrme file/avast/එක ඇතුලෙ files ගොඩේ අර file එක save කරන්න
දැන් Reastart මේ අර file එක download කරන්න
Click Here  Password- tharindu
දැන් හරි ...
Avast එක open කරලා internet connect කරලා බය නැතුව online එකෙන්ම Active කරගන්න ....වැඩේ හරිනේ ........
කොන්දේසියක් තියනවා update කරාට කමක් නැ හැබැයි proggrame එක update කරන්න එපා එතකොට crack එක අහුවෙ

Thursday, December 1, 2011

Crazy Talk

Crazy Talk  මේ මොකද්ද මේ .....


ආ .. මේක තමයි අපි කැමති විදිහට  4to 1k  කතාකරන්න හදන  පොඩි  softwere 1k  නියමිනේ
මේකෙන්  අපිට පුළුවන්  ඕනෑම picture 1k  කතා කරවන්න ඕනනං  record 1k දෙන්න පුළුවන්  නැත්තම් record කරන්න පුළුවන් .......
තව වෙඩ තියනවා   face එකට තව  effict දාන්නත් පුළුවන්  

  1. sad mood
  2. angry
  3. happy
ඔය වගේ තව ගොඩක් තියනවා ....
තව ඕනනං  ලේන්සෙස්  දාන්නත් පුළුවන්  දත් සෙට් 1 හදන්නත් පුළුවන් මේක නියම බහන්ඩයක් තව වෙඩ ගොඩයි

මේ ඔක්කොම කරන්න ඕන වෙන්නේ පොඩි image 1 විතරයි

මෙන්න  මෙතන ඔබන්න


කමෙන්ට් 1ක් දාලම යන්න

miniclip games

මෙන්න ගෙනාව  games ගහන්න කැමති අයට  නියම games ටිකක් 

install කරන්න ඕනේ නැ ....download කරා  2click කරා play කරන්න විතරයි තියෙන්නේ .
games 30k  විතර තියනවා download කරලා බලන්න 



click HERE download

INTERNET DOWNLOAD MANAGER 6.05 with crack

download කරන එක වේගෙන්ම කරගන්න මෙන්න විසදුම internet download manager.......

  1. idm setup 1 install කරන්න 
  2. task bar එකෙන් right click කර exit කරන්න 
  3. crack එක 2click කරන්න 
  4. ඕගොල්ලන්ගේ c/programe file/internetdownload manager/වෙත ගිහින් idm icon 1 select  කරන්න 
  5. key 1 copy කර ස්ටාර්ට් මෙනුවේ ඇති  internet download manager open කර register wenna
  6. done
update කරන්න එපා 



මෙන්න ලින්ක්  එක 

Sunday, November 20, 2011

ICM

ICM_110512_Setup      මේ මොකද්ද මේ ???  
මොකද්ද කියල තමා මේ කියන්න යන්නේ  මේක  පොඩි softwere 1 මේකෙන් පුළුවන් 4n එකෙන් internet යන්න .4n කිව්වට modem එකක් හරහා connect වෙන්න ..
4n හැම එකටම මේක හරියන්නෑ  4n එකේ modem 1 තියනවනම් විතරයි.මේක හරිම ලේසියෙන් connect වෙන්න පුළුවන් apn,dialup no වගේ ඒවා හොයහොය ඉන්න ඕනනැ.
  මේ තියෙන්නේ එක


  1. run කරාට පස්සේ ඔය වගේ එයි 
  2. එටප්ස්සේ country 1 දෙන්න 
  3. ඕගොල්ලන්ගේ sim ටිකෙන් net යන  sim 1 දෙන්න 
  4. next කර done කරන්න 
  5. now connect
pictures බලා තේරුම්ගන්න






















වෙඩේ ඉවරයි ඔච්චරයි කරන්න තියෙන්නේ හරිම simple

මෙන්න download link එක

Saturday, November 19, 2011

web blocker

මෙන්න තවත් නියම soft කැල්ලක් මේකෙන්  අපි ඕන site 1k දුන්නහම එක block කරනවා .එකියන්න්නේ දුන්න site එකට අයෙ කිසිම browser  එකකින් යන්න බැ ......යන්න පුළුවන් ක්‍රම  2 යි තියෙන්නේ .


  1. අයෙ unblock කරනවා 
  2. නැත්තම් uninstall කරනවා 
මේක use කරන කොට අනිත් ඒවා තේරෙයි  මෙන්න්න ලින්ක් එක

Friday, November 18, 2011

THEMES

මෙන්න තියනවා තමන්ගේ coputer 1background 1 ලස්සනට තියාගන්න කැමති අයට නියම THEMES  ටිකක් ..

බලන්න කැමති 1 තියනවද කියල ???


මේකේ තියන ඒවා


  • Windows_8_.zip
  • PACK_VISTA_INSPIRAT_1.1.EXE
  • VistaMizer_1.1.5.exe
  • pack-vista-inspirat-2-1.0.exe
  • pack-vista-inspirat-2-1.0_2.exe
  • Seven_Remix_XP_1_0_by_Niwradsoft.exe
ඔය ඇති නේ  මෙන්න ලින්ක් 1  

Thursday, November 17, 2011

Du Meter

මෙන්න dongle වලින් net යන අයට නියම බහන්ඩයක්.....මේකෙන් පුළුවන්  ඕගොල්ලෝ නෙට් එකේ  කොච්චර MB ප්‍රමාණයක්  use කරලද කියල දෙනගන්න .වටිනවනේ
limit pakege දාගෙන ඉන්න අයට .........
මේකෙන්  පුළුවන්  use කරපු ප්‍රමාණය  for mounth,week and day යන විදියට  බලාගන්න


මෙන්න ලින්ක් 1

click here 

download කරගෙන crack එක දාගන්න

media players

ඔන්න players හොයන අයට තියනවා  සුපිරිම  player ටිකක් ....


  • jetaudio
  • winamp513_full_-7plus
  • The_KMPlayer
  • vlc-1.1.11
හොදයිනේ  මෙන්න මෙතනින් බාගන්න .........

comment 1 දාලම යන්න .........

google sinhalese input

මෙනන් සිංහල type කරන්න අසා එත් typing බැරිඅයට  කරන්න තියෙන්නේ සුළු දෙයයි .internet connet කරලා මේ file එක download කරලා net එක හරහා install කරගන්න විතරයි...ඊට පස්සේ  සිංග්ලිෂ්  ක්‍රමයට type කරන්න විතරයි.

~~~~~click here to     download..........~~~~~~

install කරාට පස්සේ net ඕනනැ......නිකන් type කරන් යන්න

 මේක  හරියන්නේ system එක  32 bit  නම් විතරයි
දැනට තියන හොද browsers වලින් 1k වන මෙය chrome browser යයි...මෙන්න  මන්ගානේ full setup එක .......download කරගන්න මෙන්න link එක.......

Wednesday, November 16, 2011

conveter

ඔන්න්න convert කරන්න නියම soft කෑලි ටිකක් ගෙනාව  මේකේ  තියනවා දැනට තියන  හොදම ඒවා ටික ....
තමන් කැමැති format 1  දාලා වැඩේ කරගන්න.crack හා sirial සමග...

click HERE to download

මේකේ තියන ඒවා

  • A-One FLV to AVI MPEG WMV 3GP MP4 iPod Converter 4.2
  • Convert Genius v3.6.0.22
  • ANY DVD Converter
  • MP3 Sound Cutter
  • Xilisoft Video Converter Ultimate 6.0.3 
  • daniusoft-video-converter-free                                                                          

screen shot එකක් ගමුද

මෙන්න තියනවා  ඕගොල්ලන්ගේ  screen 1 capture කරගන්න පුළුවන් නියම බහන්ඩයක් ....
කෙමති විදිහට shot ගන්න

මෙන්න link 1

ip hide

මෙන්න ගෙනාවා නියම බහන්ඩ  ටිකක් දන්නවනේ ip hide කිව්වාම...........
එක එක ජාතිය තියනවා නේ  මෙන්න ඒ ජාති ඔක්කොම  මෙන්න crack සමගම 

මෙතනින්  බාගන්න 


මේකේ තියන ඒවා තමයි 

  • Hotspot Shield Launch 1.5
  • Hide.IP.Easy.v5.0.8.8.7
  • Platinum Hide IP 3.0.2.6 
  • Real_Hide_IP
  • S.H.IP.3.1.4.8

බාගෙන  crack කරගන්න 

      post 1 වැදගත් නම comment 1 දන්න 

Saturday, November 12, 2011

bluetooth hack

මෙන්න 4n වලින් hack කොරන්න  අසා අයට නියම බහන්ඩයක්..........ගොඩක් අය මේක දන්නවනේ ....

දන්නැති අය බලන්නකෝ ....


මේකෙන් bluetooth හරහා hack  කරන්න පුළුවන්

මුලින්ම මේක බාගන්නකො  මෙන්න link 1

   http://www.mediafire.com/?ninitlomiey2svv

ඉස්සල්ලම මේකෙන් පුලුවන් දේවල්

                  outgoing call
                  end call
                  read massage
                  turn off 4n
                  lock
                 masterreset
                 reaload dannath puluwan dialog nam


තව ගොඩක් ඒවා පුළුවන් download කරලම බලන්නකෝ   මේක  jar file support කරන  ඕනෙම  4n එකකට වැඩ .. 

Friday, November 4, 2011

GPS

ඔන්න නියම බහන්ඩයක්   මේක  හරියන්නේ GPS තියන  4 n සදහායි...........

දන්නවනේ මේක  Dialog ලගේ  4500 i

මේකෙන්  පුළුවන් යන පාර , හරියටම  දැනගන්න..
    වැඩිය ඕනේ  නැ මෙන්න
Click Here