Visit bellow

Uniblue MaxDisk 2013 With Action

Optimize Windows for better performance.

Dongle installing on Linux

Mobile partner installing.

KMP Player Skins

Installing skings on KMP.

Sunday, November 20, 2011

ICM

ICM_110512_Setup      මේ මොකද්ද මේ ???  
මොකද්ද කියල තමා මේ කියන්න යන්නේ  මේක  පොඩි softwere 1 මේකෙන් පුළුවන් 4n එකෙන් internet යන්න .4n කිව්වට modem එකක් හරහා connect වෙන්න ..
4n හැම එකටම මේක හරියන්නෑ  4n එකේ modem 1 තියනවනම් විතරයි.මේක හරිම ලේසියෙන් connect වෙන්න පුළුවන් apn,dialup no වගේ ඒවා හොයහොය ඉන්න ඕනනැ.
  මේ තියෙන්නේ එක


  1. run කරාට පස්සේ ඔය වගේ එයි 
  2. එටප්ස්සේ country 1 දෙන්න 
  3. ඕගොල්ලන්ගේ sim ටිකෙන් net යන  sim 1 දෙන්න 
  4. next කර done කරන්න 
  5. now connect
pictures බලා තේරුම්ගන්න






















වෙඩේ ඉවරයි ඔච්චරයි කරන්න තියෙන්නේ හරිම simple

මෙන්න download link එක

Saturday, November 19, 2011

web blocker

මෙන්න තවත් නියම soft කැල්ලක් මේකෙන්  අපි ඕන site 1k දුන්නහම එක block කරනවා .එකියන්න්නේ දුන්න site එකට අයෙ කිසිම browser  එකකින් යන්න බැ ......යන්න පුළුවන් ක්‍රම  2 යි තියෙන්නේ .


  1. අයෙ unblock කරනවා 
  2. නැත්තම් uninstall කරනවා 
මේක use කරන කොට අනිත් ඒවා තේරෙයි  මෙන්න්න ලින්ක් එක

Friday, November 18, 2011

THEMES

මෙන්න තියනවා තමන්ගේ coputer 1background 1 ලස්සනට තියාගන්න කැමති අයට නියම THEMES  ටිකක් ..

බලන්න කැමති 1 තියනවද කියල ???


මේකේ තියන ඒවා


  • Windows_8_.zip
  • PACK_VISTA_INSPIRAT_1.1.EXE
  • VistaMizer_1.1.5.exe
  • pack-vista-inspirat-2-1.0.exe
  • pack-vista-inspirat-2-1.0_2.exe
  • Seven_Remix_XP_1_0_by_Niwradsoft.exe
ඔය ඇති නේ  මෙන්න ලින්ක් 1  

Thursday, November 17, 2011

Du Meter

මෙන්න dongle වලින් net යන අයට නියම බහන්ඩයක්.....මේකෙන් පුළුවන්  ඕගොල්ලෝ නෙට් එකේ  කොච්චර MB ප්‍රමාණයක්  use කරලද කියල දෙනගන්න .වටිනවනේ
limit pakege දාගෙන ඉන්න අයට .........
මේකෙන්  පුළුවන්  use කරපු ප්‍රමාණය  for mounth,week and day යන විදියට  බලාගන්න


මෙන්න ලින්ක් 1

click here 

download කරගෙන crack එක දාගන්න

media players

ඔන්න players හොයන අයට තියනවා  සුපිරිම  player ටිකක් ....


  • jetaudio
  • winamp513_full_-7plus
  • The_KMPlayer
  • vlc-1.1.11
හොදයිනේ  මෙන්න මෙතනින් බාගන්න .........

comment 1 දාලම යන්න .........

google sinhalese input

මෙනන් සිංහල type කරන්න අසා එත් typing බැරිඅයට  කරන්න තියෙන්නේ සුළු දෙයයි .internet connet කරලා මේ file එක download කරලා net එක හරහා install කරගන්න විතරයි...ඊට පස්සේ  සිංග්ලිෂ්  ක්‍රමයට type කරන්න විතරයි.

~~~~~click here to     download..........~~~~~~

install කරාට පස්සේ net ඕනනැ......නිකන් type කරන් යන්න

 මේක  හරියන්නේ system එක  32 bit  නම් විතරයි
දැනට තියන හොද browsers වලින් 1k වන මෙය chrome browser යයි...මෙන්න  මන්ගානේ full setup එක .......download කරගන්න මෙන්න link එක.......

Wednesday, November 16, 2011

conveter

ඔන්න්න convert කරන්න නියම soft කෑලි ටිකක් ගෙනාව  මේකේ  තියනවා දැනට තියන  හොදම ඒවා ටික ....
තමන් කැමැති format 1  දාලා වැඩේ කරගන්න.crack හා sirial සමග...

click HERE to download

මේකේ තියන ඒවා

  • A-One FLV to AVI MPEG WMV 3GP MP4 iPod Converter 4.2
  • Convert Genius v3.6.0.22
  • ANY DVD Converter
  • MP3 Sound Cutter
  • Xilisoft Video Converter Ultimate 6.0.3 
  • daniusoft-video-converter-free                                                                          

screen shot එකක් ගමුද

මෙන්න තියනවා  ඕගොල්ලන්ගේ  screen 1 capture කරගන්න පුළුවන් නියම බහන්ඩයක් ....
කෙමති විදිහට shot ගන්න

මෙන්න link 1

ip hide

මෙන්න ගෙනාවා නියම බහන්ඩ  ටිකක් දන්නවනේ ip hide කිව්වාම...........
එක එක ජාතිය තියනවා නේ  මෙන්න ඒ ජාති ඔක්කොම  මෙන්න crack සමගම 

මෙතනින්  බාගන්න 


මේකේ තියන ඒවා තමයි 

  • Hotspot Shield Launch 1.5
  • Hide.IP.Easy.v5.0.8.8.7
  • Platinum Hide IP 3.0.2.6 
  • Real_Hide_IP
  • S.H.IP.3.1.4.8

බාගෙන  crack කරගන්න 

      post 1 වැදගත් නම comment 1 දන්න 

Saturday, November 12, 2011

bluetooth hack

මෙන්න 4n වලින් hack කොරන්න  අසා අයට නියම බහන්ඩයක්..........ගොඩක් අය මේක දන්නවනේ ....

දන්නැති අය බලන්නකෝ ....


මේකෙන් bluetooth හරහා hack  කරන්න පුළුවන්

මුලින්ම මේක බාගන්නකො  මෙන්න link 1

   http://www.mediafire.com/?ninitlomiey2svv

ඉස්සල්ලම මේකෙන් පුලුවන් දේවල්

                  outgoing call
                  end call
                  read massage
                  turn off 4n
                  lock
                 masterreset
                 reaload dannath puluwan dialog nam


තව ගොඩක් ඒවා පුළුවන් download කරලම බලන්නකෝ   මේක  jar file support කරන  ඕනෙම  4n එකකට වැඩ .. 

Friday, November 4, 2011

GPS

ඔන්න නියම බහන්ඩයක්   මේක  හරියන්නේ GPS තියන  4 n සදහායි...........

දන්නවනේ මේක  Dialog ලගේ  4500 i

මේකෙන්  පුළුවන් යන පාර , හරියටම  දැනගන්න..
    වැඩිය ඕනේ  නැ මෙන්න
Click Here