Visit bellow

Sunday, November 20, 2011

ICM

ICM_110512_Setup      මේ මොකද්ද මේ ???  
මොකද්ද කියල තමා මේ කියන්න යන්නේ  මේක  පොඩි softwere 1 මේකෙන් පුළුවන් 4n එකෙන් internet යන්න .4n කිව්වට modem එකක් හරහා connect වෙන්න ..
4n හැම එකටම මේක හරියන්නෑ  4n එකේ modem 1 තියනවනම් විතරයි.මේක හරිම ලේසියෙන් connect වෙන්න පුළුවන් apn,dialup no වගේ ඒවා හොයහොය ඉන්න ඕනනැ.
  මේ තියෙන්නේ එක


  1. run කරාට පස්සේ ඔය වගේ එයි 
  2. එටප්ස්සේ country 1 දෙන්න 
  3. ඕගොල්ලන්ගේ sim ටිකෙන් net යන  sim 1 දෙන්න 
  4. next කර done කරන්න 
  5. now connect
pictures බලා තේරුම්ගන්න






















වෙඩේ ඉවරයි ඔච්චරයි කරන්න තියෙන්නේ හරිම simple

මෙන්න download link එක

0 comments:

Post a Comment