- මුලින්ම මේක install කරලා free විදිහට තියාගෙන update කරගන්න එතකොට බයවෙන්න දෙයක් නෑ.
- trial එක ඉවරවෙන්න කිට්ටුවෙද්දී දීලා තියන Key එකෙන් Active කරගන්න. මමත් දාලා තියෙන්නේ ඕක තමා Active කරලා තියෙන්නේ තාම මට්ටු උන්නැ.
- Active කරද්දී Update Automatic කියන Tick එක අයින් කරන්න
Click Image
0 comments:
Post a Comment