හරි මන් අද කියන්න යන්නනේ කොහොමද windows xp update කරන්නේ කියලයි
මුලින්ම මේක download කරගන්න
Click Here
දැන් කරන්න තියන්නනෙන් ඔය softwere එක run කරලා අපිට ඕන update ටික select කරන්න විතරයි එට පස්සේ ඒකන් download වෙන්වා
tempary file වල. net disconnect කරලා install කරගන්න
0 comments:
Post a Comment